hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 ජූනි 18, ප.ව. 5:49



ඉන්ධන අර්බුදය නිසාවෙන්ම රට පුරා විවිධ ස්ථානවල කලහකාරී තත්වයන් ඇතිව තිබෙනවා.

ඉන්ධන බසුවරයක් බම්බලපිටිය සහ වැල්ලවත්ත අතර ප්‍රදේශයේදී මහ පාරේ නවත්වා ඉන් තෙල් ඉවතට ගෙන බූලි කිහිපයක් මෝටර් රථයට දමා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

මෙලෙස බූලි කිහිපයක් මෝටර් රථයට දමාගත් පසුව අදාල කාන්තාව එම ස්ථානයෙන් පිටව යනවා.