2024 මාර්තු 17, පෙ.ව. 12:54
ඉන්දියාවේ මහමැතිවරණය සඳහා එරට මැතිවරණ කොමිසම විසින් දින නියම කරනු ලැබ තිබෙනවා.
ඒ අනුව අදියර හතක් යටතේ පැවැත්වෙන මහමැතිවරණය ඇරඹෙනු ඇත්තේ අප්‍රේල් 19 වනදා යි. එය ජූනි 1 වනදා අවසන් වනවා. ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ ජූනි 4 වනදායි.
අදියර 7 පැවැත්වෙන දින මෙසේයි.
1 වන අදියර – අප්‍රේල් 19
2 වන අදියර – අප්‍රේල් 26
3 වන අදියර – මැයි 7
4 වන අදියර – මැයි 13
5 වන අදියර – මැයි 20
6 වන අදියර – මැයි 25
7 වන අදියර – ජූනි 1
මීට සමගාමීව මැයි 13 වනදා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය පවත්වනු ලැබෙන අතර මැයි 13 සහ මැයි 20 දිනවල ඔදීෂා ප්‍රාන්ත මැතිවරණය පැවැත්වෙනවා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59