2024 මාර්තු 17, ප.ව. 1:49
මෙරට මේ දිනවල අධික උෂ්ණත්වයක් වාර්තා වෙනවා.
එය සැළකිල්ලට ගනිමින් පාසල් ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම තාවකාලිකව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සියළුම පාසල් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.
කෙසේ වෙතත්, සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව එම උත්සව පවත්වන ලෙස තමා අදාල බලධාරීන්ට දැනුම්දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
2026 ජූනි 10, පෙ.ව. 12:20
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:17
2026 ජූනි 10, පෙ.ව. 12:13
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26