2024 මාර්තු 18, ප.ව. 1:09
මේ වන විට උඩරට එළවළු මිල සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙනවා.
ඒ අනුව ඊයේ (17) කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් මිල රුපියල් 280ක් ලෙස සටහන් වුණි.
බෝංචි කිලෝවක් රුපියල් 150 කට, ලීක්ස් කිලෝවක් රුපියල් 180 කට, තක්කාලි කිලෝවක් රුපියල් 250 කට අලෙවි වී තිබෙනවා.
කෙසේ වෙතත් ගොවීන් පවසන්නේ, මේ හේතුවෙන් එළවළු නිෂ්පාදන වියදම පියවා ගැනීමේ දුෂ්කරතාවට මුහුණ දීමට සිදුවන බවයි.
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26