hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 18, ප.ව. 1:15



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.05ක් ලෙසත් විකුණුම් මිල රු. 309.67 ක් ලෙසත් සටහන් වී තිබෙනවා.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 299.35 – රු. 309.48

කොමර්ෂල් බැංකුවේ – රු. 298.67 – රු. 308.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 301.00 – රු. 309.00

සෙලාන් බැංකුව – රු. 298.65 – රු. 308.15

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.75 – රු. 310.75

එන්.ඩී.බී. (NDB) – රු. 297.75 – රු. 308.75

අමානා බැංකුව – රු. 302.15 – රු.307.65

ලංකා බැංකුව – රු. 301.25 – රු. 309.25





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: