hit counter

2026 මැයි මස 27 වන බදාදා

2024 මාර්තු 18, ප.ව. 4:18



අද (18) දිනයේ දී වෙළෙඳපාළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 658,224ක් ලෙසයි.

එය පසුගිය සිකුරාදා (15) දිනයට සාපේක්ෂව රුපියල් 4,146ක අඩුවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,220ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 21,290ක් සහ රුපියල් 20,320ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 185,750ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 170,300ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 162,550ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: