2024 මාර්තු 20, පෙ.ව. 12:04
ඇය ඇවිද්දත් කතා කළත් හිනා වුණත් එය සමාජයේ කතා බහට ලක්වෙන දෙයක්.
ඒ තරම්ම සමාජ මාධ්‍ය ඇතුලේ පියුමි හංසමාලි කියන්නේ ජනප්‍රිය චරිතයක්.
ඉතින් කාලයෙන් කාලයට එක එක විලාසිතා කරන්න පියුමි අමතක කරන්නේ නැහැ.
ඇය කරන මේ විලාසිතාවලට ගොඩක් දෙනෙක් එක එක ඒවා කිව්වත් ඒ කිසිම දෙයක් ඇය නම් ගාණකට වත් ගන්නේ නැහැ.
කොහොම වුණත් විලාසිතා මවන චරිතයක් වෙච්ච ඇයට මේ සාරියත් එක්ක එකතු වෙන්නේ අමුතුම ලස්සනක්.








2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:32
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:11
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26