2024 මාර්තු 20, පෙ.ව. 12:04
ඇය ඇවිද්දත් කතා කළත් හිනා වුණත් එය සමාජයේ කතා බහට ලක්වෙන දෙයක්.
ඒ තරම්ම සමාජ මාධ්‍ය ඇතුලේ පියුමි හංසමාලි කියන්නේ ජනප්‍රිය චරිතයක්.
ඉතින් කාලයෙන් කාලයට එක එක විලාසිතා කරන්න පියුමි අමතක කරන්නේ නැහැ.
ඇය කරන මේ විලාසිතාවලට ගොඩක් දෙනෙක් එක එක ඒවා කිව්වත් ඒ කිසිම දෙයක් ඇය නම් ගාණකට වත් ගන්නේ නැහැ.
කොහොම වුණත් විලාසිතා මවන චරිතයක් වෙච්ච ඇයට මේ සාරියත් එක්ක එකතු වෙන්නේ අමුතුම ලස්සනක්.








2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:06
2026 අගෝස්‍තු 17, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:12
2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:09
19-08-26
19-08-26
19-08-26
19-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26