2024 මාර්තු 22, ප.ව. 11:49
මොස්කව් නගරයේ ක්‍රෝකුස් සිටි හෝල් (Crocus City Hall) නම් ස්ථානයේ වෙඩිතැබීමක් සහ ගින්නක් වාර්තා වනවා.
සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන අවස්ථාවක මුහුණු වසාගෙන පැමිණි තිදෙනෙක් මෙහි වෙඩිතැබීම් සිදුකළ බව වාර්තා වුණා. ජීවිත හානි කෙතරම් සිදුව ඇතිදැයි මෙතෙක් නිවැරදි වාර්තාවන් ලැබී නැහැ.
මේ අතර ගොඩනැගිල්ලේ ගින්නක් ඇතිවූ අතර මේ වනවිට එහි කොටසක් ගින්න හේතුවෙන් කඩාවැටී ඇතැයි ද රුසියානු මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48