2024 මාර්තු 24, පෙ.ව. 12:08
පාසල් පෙළ පොත් කොටස් 3කට වෙන් කර ඉගැන්වීම හරහා පොත් බෑගයේ බර 3න් 2කින් අඩුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේදී ඌව පළාතේ පාසල්වල විදුහල්පතිවරුන් අමතමින්.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවයා කියා සිටියේ දෙමාපියන් පෞද්ගලික පන්ති සඳහා වැඩි මුදලක් වියදම් කරන බවයි.
අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන එන අතර එවිට පෞද්ගලික පන්ති සදහා සහභාගිවීම අඩුවනු ඇති බවයි.
2026 සැප්තැම්බර් 01, ප.ව. 1:15
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:00
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 10:16
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:36
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26