2024 මාර්තු 24, ප.ව. 12:56
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් පහළ දැමීමට තීරණය කර ඇත.
එසේම ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට ද තීරණය කර තිබෙනවා.
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 10:13
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 9:57
01-11-25
01-11-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25