2024 මාර්තු 25, ප.ව. 12:27
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.45ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.99 ක් ලෙස පහළ ගොස් තිබෙනවා.
අදි දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව – රු. 297.38 – රු. 307.45
කොමර්ෂල් බැංකුවේ – රු. 297.19 – රු. 306.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.00 – රු. 307.00
සෙලාන් බැංකුව – රු. 297.50 – රු. 307.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.00 – රු. 306.50
එන්.ඩී.බී. (NDB) – රු. 295.75 – රු. 306.75
අමානා බැංකුව – රු. 300.50 – රු.306.00
ලංකා බැංකුව – රු. 299.50 – රු. 307.50
2026 නොවැම්බර් 07, ප.ව. 3:46
2026 නොවැම්බර් 06, පෙ.ව. 11:44
2026 නොවැම්බර් 06, පෙ.ව. 10:21
2026 නොවැම්බර් 05, පෙ.ව. 10:47
2026 නොවැම්බර් 04, ප.ව. 3:34
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26