hit counter

2025 දෙසැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2024 මාර්තු 25, ප.ව. 4:31


මෛත්‍රී CIDයෙන් පිටව යයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට CIDය කළ දැනුම්දීමකට අනුව අද (25) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ප්‍රකාශය ලබාදුනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: