2024 මාර්තු 27, පෙ.ව. 8:53
පාසල් සිසුන්ට ඉගෙනීම් කටයුතුම විතරක් නෙවෙයි තියෙන්නේ කිව්වොත් ඔබ සමහර විට අපි එක්ක එකග නොවෙන්න පුළුවන්.
පාසල් සිසුන්ට ඉගෙනීම වගේම බාහිර ක්‍රියාකාරකම් ද අත්‍යාවශ්‍යයි.
ඒ ඔවුන්ට වෙනසක් ලැබීමට වගේම තවත් ඔවුන්ගේ දක්ෂතාවයන් ඔප නංවා ගන්න.
ඉතින් එවන් පසුබිමක හරි අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හරි හරියට හුවමාරු වුණා.
ඒ බදුල්ල මැදි මහා විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා අවසන් දින උත්සවයේ දී ඉදිරිපත් කළ සරඹ සංදර්ශනය.
ඒෂියන් මිරර් අපි ඒ සුන්දරත්වය ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති.
මේ කියන්න යන්නෙත් ඒ වගේම අපුරු වීඩියෝවක් ගැන.
උදේ කණ්ඩායම් 4ක් වෙලා එකිනෙකාට එරෙහිව තරඟ කරලා ජය පරාජය සමව විඳගෙන තරඟ අවසානයේ ඒ සතුට සමරන්න පුළුවන් නම් ඒ හිත් කොයි තරම් නම් හයියද?
ඒ හිත් හරිම ආදරණීය හිත් කියලා මම කිව්වොත් ඔබ එකඟ වෙයි.
මේ වීඩියෝව අපි කියපු ඒ කාරණයට සාක්ෂි දරයි.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26