2024 මාර්තු 28, ප.ව. 9:04
යුක්‍රේන යුධ පෙරමුණෙහි සටන් වදින රුසියානු හමුදාවන්ට බැඳුණ ශ්‍රී ලාංකික පිරිසකගේ බව සඳහන් වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.
දකුණු ආසියාතික රටවල් කිහිපයකින්ම මෙසේ රුසියානු හමුදාවන්ට බැඳී සටන් කරන පුද්ගලයන් පිළිබඳ පසුගිය දිනවල වාර්තා පළ වූ අතර ඉන්දියාවෙන් සහ නේපාලයෙන් ද මෙසේ පිරිස් එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.
යුක්‍රේනය වෙනුවෙන් ද විවිධ රටවල පිරිස් සටන් වදින අතර එසේ සටන් වැදුණ ශ්‍රී ලාංකික නිලධාරියකු මීට ස්වල්ප කලකට පෙර මියගියේ ය.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59