2024 මාර්තු 30, පෙ.ව. 12:02
2024 වසරේ පෙබරවාරි මාසය වන විට ආනයන වියදම් සහ අපනයන ආදායම් යන ද්විත්වයම ඉහළ ගොස් තිබෙනවා.
ඒ වසරකට පෙර පැවති අගයන් සැසඳීමේ දී ය.
ඒ හේතුවෙන් වෙළඳ හිඟය පුළුල් වී ඇත.
කෙසේ වෙතත්, ඉන්ධන ආනයනය අඩුවීම නිසා මේ වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ ආනයන වියදම්වල අඩුවීමක්ද පෙන්නුම් කරන බව මහ බැංකුව සඳහන් කළා.
වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 982 ක් විය.
එමෙන්ම, එය මේ වසරේ සටහන් වන්නේ ඩොලර් මිලියන 1,059 ක් ලෙසයි.
කෙසේ වෙතත්, පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 1,021 ක් වූ ආනයන වියදම මේ වසරේ ඩොලර් මිලියන 1,378 දක්වා ඉහළ ගොස් ඇත.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26