2024 මාර්තු 30, පෙ.ව. 11:22
නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුඩා ප්‍රමාණයේ සුදු බිත්තරයක් රුපියල් 36කට අලෙවි කෙරෙනවා.
එහි විශාල ප්‍රමාණයේ රතු සහ සුදු බිත්තර අලෙවි කෙරෙන්නේ රුපියල් 44කටයි.
මේ අතර ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කළේ, කරි චිකන් මිල අඩු වී ඇති බවයි.
ඒ අනුව එහි මිල රුපියල් 990ක් වනවා.
ෆ්‍රේස් මස් කිලෝවක් රුපියල් 1,210ක් අලෙවි කෙරෙන අතර සම සහිත මස් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 1100ක මිලකටයි.
ශීතකළ කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1000ක් වනවා.
හබඩ් කිලෝවක් රුපියල් 1350කටත් එළුමස් කිලෝවක් රුපියල් 3300කටත් හරක් මස් කිලෝවක් 24000කටත් අලෙවි කෙරෙනවා.
2026 ජූලි 27, ප.ව. 3:39
2026 ජූලි 27, ප.ව. 2:44
2026 ජූලි 27, පෙ.ව. 11:13
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
28-07-26
28-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26