hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 31, පෙ.ව. 12:04



අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල්වලට ගුරු සහයකයින් 2535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරිමට අපේක්ෂා කරන බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයක දී ය.

එමෙන්ම, ලබන මාසය වන විට එම පිරිස බඳවා ගැනීමට සහ මූලික පුහුණුවක් ලබා දී පාසල් වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: