2024 අප්‍රේල් 01, පෙ.ව. 8:45
පෙරේදා (30) දවස නිසා දිනක්ෂි සාරංග පවුල ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා.
ඉතින් ඒ ඊයේ සාරංග ජනප්‍රියම නළුවා විදියට සම්මානය දිනා ගත්තට වැඩියෙන් කතා බහට ලක්වුණේ දිනක්ෂී සහ සාරන්‍යා.
ඉතින් ඒත් එක්කම ඊයේ දිනක්ෂි වැදගත් කතාවක් කියලා තිබුණා.
ඒ තමයි එයා හරිම සතුටින් ඉන්න කෙනෙක් විදියට එයාගේ ජීවිතේ කළමණාකාරිත්වයෙන් ඉතාම ලස්සනට ගත කරන විදිය ගැන.
ඒ තමයි ඇය මවක් වුණත් ඉතාම හොදින් ලස්සනට ජීවත් වෙන්නේ කොහොමද කියලා.
ඇය නම් කියන්නේ මවක් වුණත් ඕනවට වඩා ජීවිතේ සංකීර්ණ කරගන්න එපා කියලා.
2025 ජනවාරි 03, පෙ.ව. 12:04
2025 ජනවාරි 02, පෙ.ව. 12:08
2025 ජනවාරි 01, පෙ.ව. 12:06
2025 ජනවාරි 01, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 31, පෙ.ව. 12:02
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25