hit counter

2024 මැයි මස 25 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 01, පෙ.ව. 8:45



පෙරේදා (30) දවස නිසා දිනක්ෂි සාරංග පවුල ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා.

ඉතින් ඒ ඊයේ සාරංග ජනප්‍රියම නළුවා විදියට සම්මානය දිනා ගත්තට වැඩියෙන් කතා බහට ලක්වුණේ දිනක්ෂී සහ සාරන්‍යා.

ඉතින් ඒත් එක්කම ඊයේ දිනක්ෂි වැදගත් කතාවක් කියලා තිබුණා.

ඒ තමයි එයා හරිම සතුටින් ඉන්න කෙනෙක් විදියට එයාගේ ජීවිතේ කළමණාකාරිත්වයෙන් ඉතාම ලස්සනට ගත කරන විදිය ගැන.

ඒ තමයි ඇය මවක් වුණත් ඉතාම හොදින් ලස්සනට ජීවත් වෙන්නේ කොහොමද කියලා.

ඇය නම් කියන්නේ මවක් වුණත් ඕනවට වඩා ජීවිතේ සංකීර්ණ කරගන්න එපා කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: