2024 අප්‍රේල් 01, පෙ.ව. 10:14
මිල ඉහළ යාම හමුවේ ජනතාව කේක් වර්ග මිලදී ගැනීම පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව මේ වන විට කේක් වෙළදාම 50%ක්වත් නොමැති බව එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ.
බිත්තරයක මිල රුපියල් 35ක් දක්වා අඩු වුවහොත් කේක් කිලෝවක මිල ද රුපියල් 100කින් පහළ දැමීමට කටයුතු කරන බව ඔහු පවසනවා.
මාගරින් සදහා පනවා ඇති බදු ඉවත් කිරීමට හෝ පහළ දැමීමට රජය කටයුතු කරන්නේ නම් එහි වාසිය ද ජනතාවට ලබාදිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිත බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26