2024 අප්‍රේල් 03, ප.ව. 5:18
අලුත් අවුරුදු උත්සව සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව එළඹෙන (10) වනදා සිට (15) වනදා දක්වා කොළඹ සිට ගම්බිම් බලා යන මගීන් සඳහා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.


2026 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:21
2026 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:19
2026 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:17
2026 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:11
23-10-26
23-10-26
18-10-26
18-10-26
11-10-26
11-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
14-09-26
14-09-26