hit counter

2024 ජූනි මස 25 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 03, ප.ව. 5:18



අලුත් අවුරුදු උත්සව සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව එළඹෙන (10) වනදා සිට (15) වනදා දක්වා කොළඹ සිට ගම්බිම් බලා යන මගීන් සඳහා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: