2024 අප්‍රේල් 05, පෙ.ව. 6:52
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ ඊයේ (03) දින පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමින්.
මෙහිදී උපාධිධාරී ගුරුවරුන් 2 320කුට පත්වීම් ලබා දීම සිදු කෙරිණ.
එමෙන්ම, ජනාධිපතිවරයා එහි සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට ද එක් විය.
2025 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:29
2025 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:14
2025 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:11
2025 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:10
14-12-25
14-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25