2024 අප්‍රේල් 08, පෙ.ව. 12:04
අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීන් සඳහා ලබාදෙන කාර්යාල දීමනා හා ලිපිද්‍රව්‍ය දීමනා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව මහනගර සභා, නගර සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 3,000 දක්වාත්, ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 2,000 දක්වාත්, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇත.
දීමනා ඉහළ දැමීමට අදාළ චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරුන්, දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇත.
2026 මැයි 30, පෙ.ව. 12:19
2026 මැයි 30, පෙ.ව. 12:18
2026 මැයි 30, පෙ.ව. 12:17
2026 මැයි 30, පෙ.ව. 12:14
2026 මැයි 30, පෙ.ව. 12:14
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26