2024 අප්‍රේල් 11, ප.ව. 2:36
එළඹෙන සිංහල අවුරුදු උත්සව සමය සහ රාමසාන් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (11) දින සිට ලබා ගත හැකියි.
ඒ අනුව, හාල්මැස්සන් (1kg) ක මිල රුපියල් 125 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1200ක්.
එමෙන්ම පාන් පිටි (1kg) මිල රුපියක් 07 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 185ක් ලෙසින්.
බී ලූණු 1Kg (චීනයෙන් ආනයනය කරන ලද) මිල රුපියල් 55 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 320ක්.
සුදු කැකුළු සහල් (1kg) ක මිල රුපියල් 4 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 185ක්.

2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26