2024 අප්‍රේල් 13, ප.ව. 2:42
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ Westfield Bondi Junction හි සාප්පු සංකීර්ණයකදී සිදුවූ පිහි ඇනුම් ප්‍රහාරයකින් පස් දෙනකු මියගොස් තිබෙනවා.
පොලිසිය පවසන්නේ ප්‍රහාරකයා ද පොලිස් වෙඩි පහරින් මියගිය බවයි. එම තැනැත්තා තනිව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය විශ්වාස කරන්නේ.
මේ අතර දරුවකු ඇතුළු තුවාලකරුවන් අට දෙනකු රෝහල්ගත කර ඇතැයි ද පොලිසිය වාර්තා කළා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53