2024 අප්‍රේල් 16, පෙ.ව. 12:06
ඇමරිකානු ඩොලර් මිලියන 500 කට වැඩි වියදමින් ඉරාන රජයේ ණය ආධාර යටතේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඇරඹුණේ 2011 වසරේ දීය, මෙමස 24 වැනිදා උමාඔය ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.සී.එස්. ඇළකන්ද සඳහන් කළා.
උමාඔය ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූයේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවයක් ජාතික පද්ධතියට එක්කිරීම වන අතර මෙලෙස නිෂ්පාදනය කෙරෙන විදුලිය කිලෝමීටර 23ක් දුර බදුල්ල දක්වා ගෙන ගොස් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනු ඇති.
මෙම ව්‍යපෘතිය තුලින් දෛනිකව රුපියල් මිලියන 80ත් 100ත් අතර වටිනාකමකින් යුත් විදුලි ධාරිතාවයක් ජාතික පද්ධතියට එක්කළ හැකි බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරුවරයා පැවසුවා.
2026 සැප්තැම්බර් 02, ප.ව. 4:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 11:24
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 9:31
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26