2024 අප්‍රේල් 17, පෙ.ව. 11:25
අද (17) පෑලියගොඩ වෙළඳ පොළෙහි එළවළු මිල ගණන් පහළ යාමක් පෙන්නුම් කරනවා.
ඒ අනුව පෑලියගොඩ වෙළඳ පොළේ, එළවළු කිලෝවක තොග මිල ගණන් පහත පරිදි වේ.
තක්කාලි – රු 50
බෝංචි – රු 80
මෑකරල් – රු 40
බණ්ඩක්කා – රු 60
නෝකොල් – රු 70
රාබු – රු 50
පතෝල – රු 100
අමු මිරිස් – රු 160
මාලු මිරිස් – රු 350
කැරට් – රු 200
ලීක්ස් – රු 180
වම්බටු – රු 130
බීට් – රු 200
දෙහි – රු 350
ඉඟුරු – රු 220
වැටකොළු – රු 120
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33
2026 ජූලි 22, ප.ව. 1:45
2026 ජූලි 20, ප.ව. 12:36
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26