hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 18, පෙ.ව. 11:42



අද (18) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 714,895ක් ලෙසයි. එය ඊයේ (17) දිනයට සාපේක්ෂව රුපියල් 1,693ක අඩුවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,220ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,120ක් සහ රුපියල් 22,070ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 201,750ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 184,950ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 176,550ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: