2024 අප්‍රේල් 19, පෙ.ව. 8:36
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (19) දින කුකුල් මස් සිල්ලර මිල රු 100කින් අඩුවී තිබෙනවා.
සම සහිත මස් කිලෝවක් රුපියල් 1190ක් වන අතර ෆ්‍රෙස් මස් කිලෝවක මිල රුපියල් 1260ක්.
ශිතකල මස් කිලෝවක් රුපියල් 1150ක් වන අතර කරි චිකන් මස් කිලෝවක මිල රුපියල් 990ක් වන බව සඳහන්.
හබඩ් මස් කිලෝවක් රුපියල් 1400ක් වනවා.
එළුමස් කිලෝවක් රුපියල් 3300ක් වන අතර හරක් මස් කිලෝවක මිල රුපියල් 2400ක් වන බව සඳහන්.
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33
2026 ජූලි 22, ප.ව. 1:45
2026 ජූලි 20, ප.ව. 12:36
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26