2024 අප්‍රේල් 21, පෙ.ව. 12:04
දරුවන් අතර අලුත් අවුරුද්දෙන් පසු පාචනය රෝගය ව්‍යාපත් වීමක් දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටිනවා.
එමෙන්ම දරුවන් තුළ හතිය, ඉන්ෆ්ලුවෙන්සා,වයිරස් උණ ද ව්‍යාප්ත වී මේ දැඩි අවධානමක් පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.
ඔබේ දරුවාට වමනය, බඩඑළිය යන රෝග ලක්ෂණ තිබේ නම් වහාම දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.
දරුවන්ට යම් රෝග ලක්ෂණයක් තිබේ නම් ඔවුන් නිවෙසේ තබා විවේකය දීමට මවුපියයන් කටයුතු කළ යුතු බවයි, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
2026 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:04
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26