hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 22, පෙ.ව. 12:20



ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන ලොකු ලූණු ලංකා සතොස හරහා ගෙන්වීමට රජය තීරණය කර තිබෙනවා.

ලොකු ලූණු තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය ඉන්දීයාව තීරණය කිරීමත් සමග ලොකු ලූනු මෙට්ට්‍රික් නොන් දස දහසක තොගයක් අපනයනය කිරීමට පසුගියදා තීරණය වූ අතර එම ලූණු තොගය ගෙන්වනු ලබන්නේ පෞද්ගලික අංශයෙන්ද නැතහොත් රාජ්‍ය අංශයෙන්ද යන්න සම්බන්ධයෙන් වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය සාකච්චා කරනු ලැබූ අතර එහිදි තීරණය වී ඇත්තේ ලංකා සතොස හරහා ඉන්දියාවෙන් ආනයනය කර අලෙවි කිරීමටයි.

ඒ අනුව බළමු තොගය ලෙස ලූණු මෙට්ට්‍රික් ටොන් 2000ක් ඉදිරි සති දෙක තුල ගෙන්වීමට නියමිත බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: