2024 අප්‍රේල් 23, පෙ.ව. 12:02
ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබෙනවා.
උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී ඇති පුද්ගලයන් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රි පවසයි.
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම පසුගිය මාර්තු මස 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වූ අතර, එම කාල සීමාව දීර්ඝ කර දෙන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වී තිබූ ඉල්ලිම් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2026 සැප්තැම්බර් 02, ප.ව. 4:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 11:24
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 9:31
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
30-08-26
30-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
07-08-26
07-08-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
08-07-26
08-07-26