2022 ජූනි 22, ප.ව. 12:42
ලබන ජූලි 25 වැනි දා කල් පිරෙන ස්වෛරීත්ව බැඳුම්කරයේ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් බැඳුම්කර හිමියෙකු ඇමෙරිකානු නිව්යෝක් ෆෙඩරල් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
පවතින ආර්ථික තත්ත්වය සලකා මෙම බැඳුම්කරය සඳහා මුදල් නොගෙවීමට මහබැංකුව තීරණය කළ අතර, ඊට එරෙහි ව මෙලෙස නඩු පවරා ඇත්තේ, මෙම බැඳුම්කරයේ ඩොලර් මිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයක් හිමි ඇමෙරිකාවේ, හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින්.
අදාළ බැඳුම්කරයේ මුළු මුදල පොලිය ද සමග ගෙවන ලෙස නියෝගයක් කරන ලෙස ඉල්ලා මෙම නඩු පැවරීම සිදු කර තිබෙනවා.
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 7:31
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45