2024 මැයි 01, පෙ.ව. 12:05
එලඹෙන මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් සැපිරූ ලියාපදිංචි පුද්ගලයන්ගේ නාම ලේඛනය මේ වනවිට සකස්කර අවසන් අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2007 වසරේ ජනවාරි 31ට පෙර උපන් ශ්‍රී ලාංකිකයෙකුනම්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරීවරයාගෙන් පරීක්ෂාකරවා ගන්නා ලෙස කොමිසම දැනුම් දී ඇත.
ලැයිස්තුව අන්තර්ජාලය හරහා පරීක්ෂා කිරීමට http://ec.lk/vrd යන වෙබ් අඩවියට පිවිසෙන්න.
2026 මාර්තු 19, පෙ.ව. 12:30
2026 මාර්තු 19, පෙ.ව. 12:19
2026 මාර්තු 19, පෙ.ව. 12:18
2026 මාර්තු 19, පෙ.ව. 12:15
2026 මාර්තු 19, පෙ.ව. 12:13
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26