hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 මැයි 01, පෙ.ව. 12:02



ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින සැමරුම හේතුවෙන් අද කොළඹ ප්‍රදේශ කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසනවා

ඒ අනුව කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන මැයි දින සැමරුම් ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 2100ක පමණ ප්‍රමාණයක් රථවාහන රාජකාරී සඳහා නිලධාරීන් 1300ක් පමණ ප්‍රමාණයක් රාජකාරියේ යෙදවීමට නියමිත බව සඳහන්.

කොළඹ පැවැත්වෙන මැයි පෙළපාලි සහ රැස්වීම් පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: