hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 01, ප.ව. 7:20



සංගීත් – දිනිති දෙන්නා මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර කතා බහට ලක් වෙන්නේ එයාලාගේ අලුත්ම ඡායාරූප පෙළ නිසා කිව්වොත් හරි.

ඉතින් මේ දෙන්නා විවාහ වෙලාද?

ගොඩක් අයට තිබුණ ප්‍රශ්නයක් තමයි ඒක.

කොහොම වුණත් ඒ දෙන්නාට ඒ දෙන්නා නැතුව එක මොහොතක් වත් ඉන්න බෑ වගේ තමයි ,ගොඩක් දෙනෙක් ඒ දෙන්නාගේ ආදරයේ රසමුසු තැන් දැකගන්න කැමැත්තෙන් ආසාවෙන් ඉන්නවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: