2024 මැයි 03, ප.ව. 12:02
ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් අද (03) නිවේදනය කළා.
ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 110 කින් ද, පහළ දැමූ බවත් නව මිල අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් පීරිස් පැවසුවා.
එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3840 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1542 ක් දක්වා ද, අඩු කළ බවත් ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් වැඩිදුරටත් සඳහන් කළා.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26