hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 ජූනි 23, පෙ.ව. 2:40



මේ දවස්වල අපේ රට තියෙන්නේ පුළුවන් තරම් උපරිම ආගාදයකට වැටිලා.

සමහර මිනිස්සුන්ගේ දවස ගෙවෙන්නේ පෝලිම් වල.

එවන් පීඩනයකින් සිටින මිනිස්සුන්ට යම් කිසි අස්වැසිල්ලක් ලැබෙන්නේ මේ දිනවල තියෙන ක්‍රිකට් තරග වලින්.

මෙලෙස තරග පැවැත්වීම සංචාරක කර්මාන්තයට ලොකු හයියක්.

මේකෙන් ලොකු පණිවිඩයක් සංචාරකයන් සදහා යනවා. ඒ ලංකාව සංචාරයකට සුදුසුයි කියන එක.

ඉතින් මේ එක්කම සමාජ මාධ්‍ය ඔස්සේ අපූරු පෝස්ටු කිහිපයක් හුවමාරු වෙනවා.

ඒ ක්‍රිකට් තරග නැරඹීමට එන පුද්ගලයන්ට කහ පාට වර්ණයෙන් හැඩ වී එන ලෙසයි.