2024 මැයි 08, පෙ.ව. 10:41
ඉන්දියාවෙන් ලොකු ළුෑණු තොග විශාල වශයෙන් ආනයනය කිරීම නිසා චීන ළුෑණු සඳහා ඉල්ලුම අඩුවීමෙන් ඒවා තොග පිටින් ඉවත් කිරීමට සිදුවී ඇතැයි පිටකොටුව වෙළෙඳුන් කියා සිටිනවා.
පසුගිය දිනවල චීන ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 300 කට අලෙවි කෙරුණු අතර, මේ දිනවල චීන ලොකු ළුෑණු කිලෝව රුපියල් 100 කටවත් විකුණාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ඔවුන් පවසන්නේ.
මේ අතර, නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද ලොකු ළුෑණු කිලෝ දෙකක්ම අලෙවි කරන්නේ රුපියල් 100 කට වීම විශේෂත්වයක්.
ඉන්දියානු ලොකු ළුෑණු කිලෝවක මිල ද රුපියල් 150 ත් 250 ත් අතර මිලක් දක්වා අඩුවී ඇත.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26