2024 මැයි 11, පෙ.ව. 11:14
ලංකා සතොස ලිමිටඩ් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ එළෙඹෙන වෙසක්, පොසොන් දන්සැල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ වට්ටම් ලබාදීමට ලංකා සතොස තීරණය කර ඇති බවයි.
සංවිධානය කරනු ලබන දන්සල් සදහා එම වට්ටම් ලබා ගැනීමට මෙමස 17 වන දිනට පෙර එම ආහාර ද්‍රව්‍ය ඇණවුම් ළගම ඇති ලංකා සතොස ශාඛාව වෙත බාරදීමට කටයුතු කරන ලෙස එම නිවේදනය මඟින් ලංකා සතොස ජනතාවට දැනුම් දී තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26