hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 14, ප.ව. 12:41



අද (14) පෑලියගොඩ මාළු කිලෝවක තොග මිල මෙන්න

සාලයා රු. 500.00

හුරුල්ලෝ රු. 900.00

බලයා රු. 1000.00

තෝරු රු. 3000.00

පරව් රු. 1300.00

කොප්පරු රු. 2200.00

තලපත් රු. 2000.00

බෝල්ලෝ රු. 1100.00

කුම්බලාවා රු. 1100.00

ලින්නා රු. 800.00

අලගොඩුවා රු. 1000.00

ඉස්සෝ රු. 1600.00සිට

දැල්ලෝ රු. 1400.00 සිට

නාගරික මාළු කිලෝවක සිල්ලර මිල ගණන්

බලයා රු. 1400.00

සාලයා රු. 560.00

හුරුල්ලෝ රු. 1000.00

ලින්නා රු. 950.00

සප්ප රු. 2400.00

තලපත් රු. 2500.00

ලේන පරව් රු. 950.00

වෙල්ල සූඩයා රු. 600.00

වැව් මාලු රු. 760.00

ඉස්සෝ රු. 2200.00

දැල්ලෝ රු. 1800.00

කෙලවල්ලා රු. 2200.00

පරව් රු. 1700.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: