hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2024 මැයි 16, ප.ව. 3:03



චීනයේ සංචාරයක යෙදෙන රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් අද දින චීන ජනාධිපති සී ජින්පිං මුණගැසුණා.

මෙහිදී දෙරට අතර සබඳතාවයන්ට 75 වසරක් පිරීම පිළිබඳ නායකයින් අවධාරණය කළ අතර දෙරට අතර සබඳතා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා සිදුවුණා.

මෙම සංචාරයට රුසියානු අමාත්‍යවරුන් ද කිහිපදෙනකු එක්ව සිටින අතර ද්වි පාර්ශවික එකඟතා පිළිබඳ සාකච්ඡා රැසක් සිදුවීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: