hit counter

2026 ජූනි මස 29 වන සඳුදා

2022 ජූනි 23, ප.ව. 4:41



යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බලාගාරයේ කළමනාකාරීත්වය පවසා තිබෙන්නේ ගිනි දැල් සහ කළු දුමාරයක් අහසට නැගීමත් සමග මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගත් බවයි.