2024 මැයි 20, ප.ව. 5:42
ආසියානු සහය දිවීමේ තරගාවලියේ මිශ්‍ර මීටර් 400×4 ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
ඒ විනාඩි 3:17.00කාලයක් වාර්තා කරමින්. අරුණ දර්ශන , සයුරි මෙන්ඩිස්, පසිඳු කොඩිකාර සහ නදීෂා රාමනායක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.
ඉසව්වේ රන් පදක්කම විනාඩි 3:14.12කින් තරගය නිමකළ ඉන්දීයවත්, ලෝකඩ පදක්කම විනාඩි 3:18.45කින් තරගය නිමකළ වියට්නාමයත් දිනා ගත්තේය.
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 12:27
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 12:22
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 16, ප.ව. 11:56