2024 මැයි 20, ප.ව. 5:42
ආසියානු සහය දිවීමේ තරගාවලියේ මිශ්‍ර මීටර් 400×4 ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
ඒ විනාඩි 3:17.00කාලයක් වාර්තා කරමින්. අරුණ දර්ශන , සයුරි මෙන්ඩිස්, පසිඳු කොඩිකාර සහ නදීෂා රාමනායක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.
ඉසව්වේ රන් පදක්කම විනාඩි 3:14.12කින් තරගය නිමකළ ඉන්දීයවත්, ලෝකඩ පදක්කම විනාඩි 3:18.45කින් තරගය නිමකළ වියට්නාමයත් දිනා ගත්තේය.
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52