hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 26, ප.ව. 2:40



ගාල්ල දිස්ත්‍රික්කයේ දෙහි මිල වාර්තාගත ලෙස ඉහළගොස් ඇතිබව වෙළදුන් පවසයි.

දෙහි කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 2000 ආසන්න මට්ටමේ පවතියි.

පවතින දෙහි හිඟය දෙහි මිළ ඉහළ යාමට හේතුවී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: