hit counter

2026 ජූලි මස 09 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 27, පෙ.ව. 12:04



රේගු දෙපාර්තමේන්තුවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගැනීමේ ජාවරාමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ පැවසුවේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වක්‍ර ආකාරයෙන් රේගුවට බැඳීමට හැකියාවක් නොමැති බවත් පවත්වන ලද විභාවවලින් පමණක් රේගුවට බඳවා ගැනීම් සිදු කරන අතර තවද එවැනි වංචාකාරයින්ට හසු නොවන ලෙසය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: