hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 30, ප.ව. 4:50



බදාදා දිනට සාපේක්ෂව අද (30) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව  ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

සෙලාන් බැංකුවට අනුව,  ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 294.15 සිට රු. 295.25 ක් සහ රුපියල් 303.65 සිට රු. 304.75, කි.

NDB බැංකුව, ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 293.75 සිට රු. 294.75 ක් සහ විකුණුම් මිල රු. 304.75 සිට රු. 305.75 කි.

මහජන බැංකුව,  ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 295.13 සිට රු. 296.16 ක් සහ රු. 305.12 සිට රු. 306.18, ක්.

කොමර්ෂල් බැංකුව,  ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 293.58 සිට රු. 295.34 ක් වන අතර විකුණුම් මිල රු. 304.50 සිට රු. 305.50 කි.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 296 සිට රු. 297 සහ රු. 305 සිට රු. 306, ක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: